1 ලේකම් 21:20 - Sinhala New Revised Version තිරිඟු මඩිමින් සිටි ඔර්ණාන් පස්සට හැරී දූතයා දැක ඔහු ද ඔහු සමඟ සිටි ඔහුගේ පුත්‍රයෝ සතරදෙනා ද සැඟවුණෝ ය. Sinhala New Revised Version 2018 තිරිඟු මඩිමින් සිටි ඔර්ණාන් පස්සට හැරී දූතයා දැක ඔහු ද ඔහු සමඟ සිටි ඔහුගේ පුත්‍රයෝ සතරදෙනා ද සැඟවුණෝ ය. Sinhala Revised Old Version තිරිඟු මඩිමින් සිටි ඔර්ණාන් පස්සට හැරී දූතයා දුටීය; ඔහු සමඟ සිටි ඔහුගේ පුත්‍රයන් සතරදෙනා සැඟවුණෝය. |
දාවිත් ඔර්ණාන් ළඟට ගියේ ය. ඔර්ණාන් බලා දාවිත් දැක, කමතෙන් පිටතට අවුත් මුණින්තළා වී දාවිත්ට වැන්දේ ය.
සමිඳාණන් වහන්සේගේ දූතයා පැමිණ අබියෙශ්‍රීය ජෝවාෂ්ට අයත් ඔප්‍රාහි තිබෙන ආලෝන අරඹ යට හිඳ ගත්තේ ය. ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඬිමින් සිටියේ ය.