Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 21:19 - Sinhala New Revised Version

19 දාවිත් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ගාද් කී වචනය ලෙස නැඟිට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 දාවිත් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ගාද් කී වචනය ලෙස නැඟිට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 දාවිත් ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ගාද් කී වචනය ලෙස නැගී ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 21:19
5 හුවමාරු යොමු  

එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ගාද්ට කතා කොට, “ජෙබුසිය ඔර්ණාන්ගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන පිණිස නැඟී යන ලෙස දාවිත්ට කියන්නැ”යි අණ කෙළේ ය.


තිරිඟු මඩිමින් සිටි ඔර්ණාන් පස්සට හැරී දූතයා දැක ඔහු ද ඔහු සමඟ සිටි ඔහුගේ පුත්‍රයෝ සතරදෙනා ද සැඟවුණෝ ය.


උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, ‘මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ’යි කී හ.


නැඟිට නුවරට ඇතුළු වන්න, ඔබ කළයුතු දේ ඔබට කියනු ලබන්නේ ය”යි ඒ හඬ පැවසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්