ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 2:46 - Sinhala New Revised Version

කාලෙබ්ගේ උපභාර්යාව වූ ඒපා හාරාන් ද මෝශා ද ගාසෙස් ද ලැබුවා ය. හාරාන්ට දාව ගාසෙස් උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

කාලෙබ්ගේ උපභාර්යාව වූ ඒපා හාරාන් ද මෝශා ද ගාසෙස් ද ලැබුවා ය. හාරාන්ට දාව ගාසෙස් උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කාලෙබ්ගේ උපභාර්යාවවූ ඒපා හාරාන්ද මෝශාද ගාසෙස්ද බිහිකළාය. හාරාන්ට දාව ගාසෙස් උපන්නේය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 2:46
4 හුවමාරු යොමු  

මායොන් ෂම්මයිගේ පුත්‍රයා ය; මායොන් බෙත්-ශුර්ගේ පියා ය.


ජාදයිගේ පුත්‍රයෝ නම්: රෙගෙම්, ජෝතාම්, ගේෂාම්, පෙලෙට්, ඒපා සහ ෂයප් ය.


කාලෙබ්ගේ උපභාර්යාව වූ මයකා ෂෙබෙර් සහ තිර්හනා ලැබුවා ය.