Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 2:46 - Sinhala Revised Old Version

46 කාලෙබ්ගේ උපභාර්යාවවූ ඒපා හාරාන්ද මෝශාද ගාසෙස්ද බිහිකළාය. හාරාන්ට දාව ගාසෙස් උපන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

46 කාලෙබ්ගේ උපභාර්යාව වූ ඒපා හාරාන් ද මෝශා ද ගාසෙස් ද ලැබුවා ය. හාරාන්ට දාව ගාසෙස් උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

46 කාලෙබ්ගේ උපභාර්යාව වූ ඒපා හාරාන් ද මෝශා ද ගාසෙස් ද ලැබුවා ය. හාරාන්ට දාව ගාසෙස් උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 2:46
4 හුවමාරු යොමු  

මායොන් ෂම්මයිගේ පුත්‍රයාය; මායොන් බෙත්-ශුර්ගේ පියාය.


යාදයිගේ පුත්‍රයෝ නම්: රෙගෙම්, යෝතාම්, ගේෂාන්, පෙලෙට්, ඒපා සහ ෂයප්ය.


කාලෙබ්ගේ උපභාර්යාවූ මයකා ෂෙබෙර් සහ තිර්හනා බිහිකළාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්