ෂම්මයිගේ සහෝදර වූ ජාදාගේ පුත්‍රයෝ නම්: ජෙතෙර් සහ ජොනතන් ය. ජෙතෙර් දරුවන් නොලැබ මියගියේ ය.
1 ලේකම් 2:33 - Sinhala New Revised Version ජොනතන්ගේ පුත්‍රයෝ නම්: පෙලෙත් සහ සාසා ය. මොවුහු ජෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ ය. Sinhala New Revised Version 2018 ජොනතන්ගේ පුත්‍රයෝ නම්: පෙලෙත් සහ සාසා ය. මොවුහු ජෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ ය. Sinhala Revised Old Version යොනාතාන්ගේ පුත්‍රයෝ නම්: පෙලෙත් සහ සාසාය. මොව්හු යෙරාමෙයෙල්ගේ පුත්‍රයෝය. |
ෂම්මයිගේ සහෝදර වූ ජාදාගේ පුත්‍රයෝ නම්: ජෙතෙර් සහ ජොනතන් ය. ජෙතෙර් දරුවන් නොලැබ මියගියේ ය.
ෂේෂාන්ට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝ ය. ෂේෂාන්ට මිසර වැසියෙකු වූ ජර්හා නම් වැඩකාරයෙක් සිටියේ ය.