ඔහු තම භාර්යාවන් සරණ පාවාගත්තේ කානානිය ස්ත්‍රීන් අතුරින් ය. මොවුහු නම් හිත්තීය ජාතික එලොන්ගේ දුව වූ ආදා, හිවීය ජාතික ශිබෙයොන්ගේ දුව වූ අනාගේ දුව වන ඔහොලිබාමා
1 ලේකම් 1:52 - Sinhala New Revised Version ඔහොලිබාමා, ඒලා, පීනොන්; Sinhala New Revised Version 2018 ඔහොලිබාමා, ඒලා, පීනොන්; Sinhala Revised Old Version අධිපතිවූ ඕහොලිබාමාය, අධිපතිවූ ඒලාය, අධිපතිවූ පීනොන්ය; |
ඔහු තම භාර්යාවන් සරණ පාවාගත්තේ කානානිය ස්ත්‍රීන් අතුරින් ය. මොවුහු නම් හිත්තීය ජාතික එලොන්ගේ දුව වූ ආදා, හිවීය ජාතික ශිබෙයොන්ගේ දුව වූ අනාගේ දුව වන ඔහොලිබාමා