ෂාවුල් මළ පසු අක්බොර්ගේ පුත් බාල්-හනන් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.
ෂාවුල් මැරුණායින් පසු අක්බොර්ගේ පුත්‍රවූ බාල්-හානාන් ඔහු වෙනුවට රජකම්කෙළේය.
ෂාවුල් මළ පසු, ඔහු වෙනුවට අක්බොර්ගේ පුත් බාල්-හනන් රජකම් කෙළේ ය.
ෂම්ලා මළ පසු යුප්‍රටීස් ගංගාව ළඟ තිබුණු රෙහොබොත්හි ෂාවුල් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.
බාල්-හනන් මළ පසු හදද් ඔහු වෙනුවට රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම පායී ය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබල් ය. ඈ මෙසාහාබ්ගේ දුව වූ මත්රේද්ගේ දුව ය.