ඔහු තම භාර්යාවන් සරණ පාවාගත්තේ කානානිය ස්ත්‍රීන් අතුරින් ය. මොවුහු නම් හිත්තීය ජාතික එලොන්ගේ දුව වූ ආදා, හිවීය ජාතික ශිබෙයොන්ගේ දුව වූ අනාගේ දුව වන ඔහොලිබාමා
1 ලේකම් 1:40 - Sinhala New Revised Version ෂෝබාල්ගේ පුත්‍රයෝ නම්: අල්වාන්, මානහත්, ඒබාල්, ෂෙපී සහ ඕනාම් ය. ශිබෙයොන්ගේ පුත්‍රයෝ නම්: ආයා සහ අනා ය. Sinhala New Revised Version 2018 ෂෝබාල්ගේ පුත්‍රයෝ නම්: අල්වාන්, මානහත්, ඒබාල්, ෂෙපී සහ ඕනාම් ය. ශිබෙයොන්ගේ පුත්‍රයෝ නම්: ආයා සහ අනා ය. Sinhala Revised Old Version ෂෝබාල්ගේ පුත්‍රයෝ නම්: අල්වාන් මානහත්, ඒබාල්, ෂෙපී සහ ඕනාම්ය. ශිබියොන්ගේ පුත්‍රයෝ නම්: ආයා සහ ආනාය. |
ඔහු තම භාර්යාවන් සරණ පාවාගත්තේ කානානිය ස්ත්‍රීන් අතුරින් ය. මොවුහු නම් හිත්තීය ජාතික එලොන්ගේ දුව වූ ආදා, හිවීය ජාතික ශිබෙයොන්ගේ දුව වූ අනාගේ දුව වන ඔහොලිබාමා
අනාගේ පුත්‍රයා දීෂොන් ය. දීෂොන්ගේ පුත්‍රයෝ නම්: හම්රාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන් ය.