රෙවුයෙල්ගේ පුත්‍රයෝ නම් නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය. මොවුහු ඒසව්ගේ භාර්යාව වූ බාසෙමත්ගේ මුණුබුරෝ ය.
1 ලේකම් 1:37 - Sinhala New Revised Version රෙවුයෙල්ගේ පුත්‍රයෝ නම්: නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය. Sinhala New Revised Version 2018 රෙවුයෙල්ගේ පුත්‍රයෝ නම්: නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය. Sinhala Revised Old Version රූවෙල්ගේ පුත්‍රයෝ නම්: නාහත්, සෙරා, ෂම්මා සහ මිස්සාය. |
රෙවුයෙල්ගේ පුත්‍රයෝ නම් නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය. මොවුහු ඒසව්ගේ භාර්යාව වූ බාසෙමත්ගේ මුණුබුරෝ ය.
ඒසව්ගේ පුත්, රෙවුයෙල්ගේ පුත්‍රයෝ නම් අධිපතීන් වන නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය. ඒදොම් දේශයේ රෙවුයෙල්ගෙන් පැවත ආ මේ අධිපතීහු ඒසව්ගේ භාර්යාව වන බාසෙමත්ගේ පුත්‍රයෝ ය.