1 ලේකම් 1:30 - Sinhala New Revised Version මිෂ්මා, දුමා, මස්සා; හදද්, තේමා, Sinhala New Revised Version 2018 මිෂ්මා, දුමා, මස්සා; හදද්, තේමා, Sinhala Revised Old Version හදද්, තේමා, යෙතූර්, නාපීෂ් සහ කේදෙමාය. |
ඔවුන්ගේ පරම්පරා මේ ය: ඉෂ්මායෙල්ගේ කුලුඳුලා වූ නෙබායොත්, ඊළඟට කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්;
ඒදොම් ගැන දේව ප්‍රකාශනය මෙසේ ය: සේයිර් සිට කෙනෙක් මට හඬගසා, “මුරකරුව, රාත්‍රිය ගෙවී යන්න තව කොතෙක් වේලා ඇද් ද? එය ඉක්මනින් ගෙවී යනු ඇද්දැ”යි අසන්නේ ය.
නුඹලා වෙත පැමිණෙන පිපාසිත සෙනඟට බොන්න වතුර දෙන්න; තේමා රටේ වැසියෙනි, නුඹලාගේ පිහිට සොයා පලා එන්නන්ට කන්න දෙන්න.