Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 1:30 - Sinhala New Revised Version 2018

30 මිෂ්මා, දුමා, මස්සා; හදද්, තේමා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 මිෂ්මා, දුමා, මස්සා; හදද්, තේමා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 හදද්, තේමා, යෙතූර්, නාපීෂ් සහ කේදෙමාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 1:30
6 හුවමාරු යොමු  

ඒදොම් ගැන දේව ප්‍රකාශනය මෙසේ ය: සේයිර් සිට කෙනෙක් මට හඬගසා, “මුරකරුව, රාත්‍රිය ගෙවී යන්න තව කොතෙක් වේලා ඇද් ද? එය ඉක්මනින් ගෙවී යනු ඇද්දැ”යි අසන්නේ ය.


හදද්, තේමා, ජෙතුර්, නාපීෂ් සහ කේදෙමා යන මොවුහු ය.


ඔවුන්ගේ පරම්පරා මේ ය: ඉෂ්මායෙල්ගේ කුලුඳුලා වූ නෙබායොත්, ඊළඟට කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්;


ජෙතුර්, නාපීෂ් සහ කේදෙමා ය. මොවුහු ඉෂ්මායෙල්ගේ පුත්‍රයෝ ය.


නුඹලා වෙත පැමිණෙන පිපාසිත සෙනඟට බොන්න වතුර දෙන්න; තේමා රටේ වැසියෙනි, නුඹලාගේ පිහිට සොයා පලා එන්නන්ට කන්න දෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්