රෝද සතර පනේලවලට යටින් තිබිණි. රෝදවල අලවංගු රථවලට යා කර තිබිණි. එක එක රෝදයේ උස සෙන්ටිමීටර් හැටහයක් ය.
1 රාජාවලිය 7:33 - Sinhala New Revised Version රෝදවල වැඩ රථ රෝදයක වැඩට සමාන ය. ඒවායේ අලවංගු ද වක් අතු ද ගරාදි ද බොස් ගෙඩි ද සියල්ල ම වාත්තු කරන ලදී. Sinhala New Revised Version 2018 රෝදවල වැඩ රථ රෝදයක වැඩට සමාන ය. ඒවායේ අලවංගු ද වක් අතු ද ගරාදි ද බොස් ගෙඩි ද සියල්ල ම වාත්තු කරන ලදී. Sinhala Revised Old Version රෝදවල වැඩ රථ රෝදයක වැඩයට සමානය. ඒවායේ අලවංගුද වක්අතුද දත්ද බොස්ගෙඩිද සියල්ලම වාත්තුකරන ලද්දේය. |
රෝද සතර පනේලවලට යටින් තිබිණි. රෝදවල අලවංගු රථවලට යා කර තිබිණි. එක එක රෝදයේ උස සෙන්ටිමීටර් හැටහයක් ය.
ඒ චක්‍ර රන් කාන්ති මෙන් බැබළුණේ ය. ඒ සතර ම එක හා සමාන ය. හැඩයෙන් ද ක්‍රියාකාරිත්වයෙන් ද එක චක්‍රයක් තවත් චක්‍රයක් තුළ ඇතුවාක් මෙන් පෙනුණේ ය.