Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 7:34 - Sinhala New Revised Version

34 එක එක රථයේ කොන් සතර ම රථයට යා කරන ලද ආධාර සතරක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 එක එක රථයේ කොන් සතර ම රථයට යා කරන ලද ආධාර සතරක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 එක එක අඩියේ කොන් සතරට අඩිය එක්කම සාදාපු ආධාර සතරක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:34
3 හුවමාරු යොමු  

එක එක රථයට ලෝකඩ රෝද සතරක් ද ලෝකඩ අලවංගු ද විය. ඒවායේ සතර කොනේ ආධාර කණු ද මේවාට උඩින් සෝදන භාජනය ද විය. මේ ආධාර කණු එක එක පැත්තේ මාලා ඇති ව වාත්තු කළ ඒවා විය.


රෝදවල වැඩ රථ රෝදයක වැඩට සමාන ය. ඒවායේ අලවංගු ද වක් අතු ද ගරාදි ද බොස් ගෙඩි ද සියල්ල ම වාත්තු කරන ලදී.


රථයේ මුදුන සෙන්ටිමීටර් විසිදෙකක් උසට වටකුරු කර තිබිණි. රථයේ මුදුනෙහි තිබුණු ලීස්තර ද පනේල ද ඊට ම සම්බන්ධ කර සාදා තිබිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්