මාලිගාවේ ඇතුළත කැකිරි වැල් ද පිපුණු මල් ද කැටයම් කළ කිහිරි ලීවලින් වසා තිබුණු බැවින්, මුළු මාලිගාව ම කිහිරි ලීයෙන් විය. කිසි ගලක් පෙනෙන්නට නොතිබිණි.
1 රාජාවලිය 7:19 - Sinhala New Revised Version ශාලාවේ කුළුණු මුදුන් පිට තිබුණු පේකඩවල මානෙල් මල් වැඩ මීටර් එකයි දශම අටක් සාදා තිබිණි. Sinhala New Revised Version 2018 ශාලාවේ කුලුණු මුදුන් පිට තිබුණු පේකඩවල මානෙල් මල් වැඩ මීටර් එකයි දශම අටක් සාදා තිබිණි. Sinhala Revised Old Version ශාලාවේ කුළුනු මුදුන් පිට තිබුණ පේකඩවල මානෙල් වැඩ සතර රියනක් සාදා තිබුණේය. |
මාලිගාවේ ඇතුළත කැකිරි වැල් ද පිපුණු මල් ද කැටයම් කළ කිහිරි ලීවලින් වසා තිබුණු බැවින්, මුළු මාලිගාව ම කිහිරි ලීයෙන් විය. කිසි ගලක් පෙනෙන්නට නොතිබිණි.
කුළුණු මුදුන් පිට තිබුණු පේකඩ වසන පිණිස එක එක පේකඩයේ දැල් වැඩ පිට වටේට ම ඔහු දෙළුම් ගෙඩි පේළි දෙකක් සෑදුවේ ය.
කුළුණු දෙකේ පේකඩවල දැල් කර්මාන්තයට උඩින්, මැද වටය ළඟ එක එක පේකඩය වටකර දෙළුම් දෙසියයක් පේළිවල තිබිණි.