ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 3:18 - Sinhala New Revised Version

තවද, මා දරුවා ලබා තුන් දිනකට පසු මේ ස්ත්‍රී ද දරුවෙකු ලැබුවා ය. අපි එකට සිටියෙමු. ගෙයි අප දෙදෙන හැර කිසිවෙකු අප සමඟ එහි සිටියේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, මා දරුවා ලබා තුන් දිනකට පසු මේ ස්ත්‍රී ද දරුවෙකු ලැබුවා ය. අපි එකට සිටියෙමු. ගෙයි අප දෙදෙන හැර කිසිවෙකු අප සමඟ එහි සිටියේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද මා බිහිකර තුන් දිනකට පසු මේ ස්ත්‍රීද බිහිකළාය. අපි එකට සිටියෙමුව; ගෙයි උන් අප දෙදෙනා ඇර අන් කිසිවෙක් අප සමඟ එහි සිටියේ නැත.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 3:18
2 හුවමාරු යොමු  

එක ස්ත්‍රියක් කතා කොට, “අනේ, රජතුමෙනි, මේ ස්ත්‍රීත්, මමත් එක ගෙයක වාසය කෙළෙමු. ඒ ගෙදර ම ඈ සමඟ සිටිය දී මම දරුවෙකු ලැබුවෙමි.


මේ ස්ත්‍රියගේ දරුවා රාත්‍රියේ දී ඇගේ ඇඟට යට වීමෙන් මළේ ය.