1 රාජාවලිය 3:18 - Sinhala New Revised Version 201818 තවද, මා දරුවා ලබා තුන් දිනකට පසු මේ ස්ත්‍රී ද දරුවෙකු ලැබුවා ය. අපි එකට සිටියෙමු. ගෙයි අප දෙදෙන හැර කිසිවෙකු අප සමඟ එහි සිටියේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 තවද, මා දරුවා ලබා තුන් දිනකට පසු මේ ස්ත්‍රී ද දරුවෙකු ලැබුවා ය. අපි එකට සිටියෙමු. ගෙයි අප දෙදෙන හැර කිසිවෙකු අප සමඟ එහි සිටියේ නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 තවද මා බිහිකර තුන් දිනකට පසු මේ ස්ත්‍රීද බිහිකළාය. අපි එකට සිටියෙමුව; ගෙයි උන් අප දෙදෙනා ඇර අන් කිසිවෙක් අප සමඟ එහි සිටියේ නැත. පරිච්ඡේදය බලන්න |