ඔව්හු රුවැති තරුණියක මුළු ඉශ්රායෙල් දේශ සීමා තුළ සොයා, ෂුනම්මීය අබිෂග් නම් තරුණිය සම්බ වී ඈ රජු ළඟට ගෙනාවෝ ය.
1 රාජාවලිය 2:21 - Sinhala New Revised Version එවිට ඈ, “ෂුනම්මීය අබිෂග් ඔබේ සහෝදරයා වන අදොනියාට බිරිඳ කොට දෙනු ලැබේ වා!”යි කීවා ය. Sinhala New Revised Version 2018 එවිට ඈ, “ෂුනම්මීය අබිෂග් ඔබේ සහෝදරයා වන අදොනියාට බිරිඳ කොට දෙනු ලැබේ වා!”යි කීවා ය. Sinhala Revised Old Version ඈද: ෂුනම්මිය අබිෂග් නුඹේ සහෝදරවූ අදොනියාට භාර්යාකොට දෙනු ලැබේවයි කීවාය. |
ඔව්හු රුවැති තරුණියක මුළු ඉශ්රායෙල් දේශ සීමා තුළ සොයා, ෂුනම්මීය අබිෂග් නම් තරුණිය සම්බ වී ඈ රජු ළඟට ගෙනාවෝ ය.
තරුණිය ඉතා රූමත් වූවා ය. ඈ රජුට සාත්තු සප්පායම් කොට, ඔහුට ආවතේව කළ නමුත්, රජ ඇය සමඟ එක් නො වී ය.