1 රාජාවලිය 2:21 - Sinhala Revised Old Version21 ඈද: ෂුනම්මිය අබිෂග් නුඹේ සහෝදරවූ අදොනියාට භාර්යාකොට දෙනු ලැබේවයි කීවාය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 එවිට ඈ, “ෂුනම්මීය අබිෂග් ඔබේ සහෝදරයා වන අදොනියාට බිරිඳ කොට දෙනු ලැබේ වා!”යි කීවා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 එවිට ඈ, “ෂුනම්මීය අබිෂග් ඔබේ සහෝදරයා වන අදොනියාට බිරිඳ කොට දෙනු ලැබේ වා!”යි කීවා ය. පරිච්ඡේදය බලන්න |