ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 13:10 - Sinhala New Revised Version

මෙසේ ඔහු බෙතෙල් නගරයට පැමිණි මාර්ගයෙන් නැවත නොගොස් වෙන මාර්ගයකින් ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙසේ ඔහු බෙතෙල් නගරයට පැමිණි මාර්ගයෙන් නැවත නොගොස් වෙන මාර්ගයකින් ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙසේ ඔහු බෙතෙල්ට ආ මාර්ගයෙන් නැවත නොගොස් වෙන මාර්ගයකින් ගියේය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 13:10
2 හුවමාරු යොමු  

බෙතෙල්හි මහලු දිවැසිවරයෙක් වාසය කෙළේ ය. ඔහුගේ එක් පුත්‍රයෙක් අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා එදා බෙතෙල්හි දී කළ සියලු ක්‍රියා ඔහුට දැන්වී ය. ඒ මනුෂ්‍යයා විසින් රජුට කියන ලද වචන ද ඔව්හු තම පියාට කී හ.


මන්ද, සමිඳාණන් වහන්සේගේ පණිවුඩයෙන් මට මෙසේ අණ කොට, ‘නුඹ කිසිවක් කන්න වත්, වතුර බොන්න වත්, ආ මගින් හැරී යන්න වත් එපා ය’කියා මට දන්වන ලද්දේ ය”යි රජුට කී ය.