(මේ හසුන ලියන තිර්තියස් නම් මම, මාගේත් ආචාරය, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබ වෙත මේ සමඟ එවමි.)
1 කොරින්ති 16:21 - Sinhala New Revised Version පාවුලු වන මම මාගේ ම අත් අකුරින් ලියා ඔබට ආචාර කරමි. සිංහල කාලීන පරිවර්තනය මම පාවුල්, මගේම අතින් මේ ආචාරය ලියමි. Sinhala New Revised Version 2018 පාවුලු වන මම මාගේ ම අත් අකුරින් ලියා ඔබට ආචාර කරමි. Sinhala Revised Old Version පාවුල් නම්වූ මාගේම අතින් ලියන මාගේ ආචාරකිරීමය. |
(මේ හසුන ලියන තිර්තියස් නම් මම, මාගේත් ආචාරය, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබ වෙත මේ සමඟ එවමි.)
පාවුලු නම් මම, මාගේ ම අතින් මේ ආචාරය ලියමි. සිරගත වී සිටින මා සිහි කරන්න. ඔබට කරුණාව වේ වා!
පාවුලු නම් මම මාගේ අතින් ම මෙසේ ලියා සහතික කරමි. ඒ ණය මම ගෙවමි. එසේ ලියන අතර, ඔබේ ජීවිතය ගැන ඔබ මට ණයගැති ව සිටින බව මතක් කළාට වරදක් නැත.