Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 16:21 - සිංහල කාලීන පරිවර්තනය

21 මම පාවුල්, මගේම අතින් මේ ආචාරය ලියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 පාවුලු වන මම මාගේ ම අත් අකුරින් ලියා ඔබට ආචාර කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 පාවුලු වන මම මාගේ ම අත් අකුරින් ලියා ඔබට ආචාර කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 පාවුල් නම්වූ මාගේම අතින් ලියන මාගේ ආචාරකිරීමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 16:21
5 හුවමාරු යොමු  

පාවුල් වන මගේම අතින් මේ ආචාරය ලියමි. මා බැඳි සිර-බැඳුම් ගැන සිහි කරන්න. අනුග්‍රහය ඔබ සමඟ පවතීවා!


බලන්න! මේ ලොකු අකුරු! දැන් මා ඔබට ලියන්නේ මගේම අතිනි.


පාවුල් වන මම මගේම අත් අකුරින් මෙසේ ඔබට ආචාර කරමි. මගේ හැම ලිපියකම විශේෂ ලක්ෂණය මෙයයි; ඒ මා ලියන හැටියි.


මම, පාවුල්, මගේම අතින් ඔබට ලියන්නේ, මම එය ආපසු ගෙවන්නෙමි. ඔබ, ඔබේම ජීවිතයෙන් මට ණය වග මතක් කළ යුතු නො වේ.


මෙම ලිපිය ලියන තෙර්තියස් වන මම ද ස්වාමින්වහන්සේ තුළ ඔබට ආචාර කරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්