හිතෝපදේශ 5:23 - Sinhala New Revised Version 2018 ආත්මදමනයෙන් තොර මිනිසා වැනසෙයි; ඔහු නිම්හිම් නැති අනුවණකමින් මුළා වෙයි. Sinhala New Revised Version ආත්මදමනයෙන් තොර මිනිසා වැනසෙයි; ඔහු නිම්හිම් නැති අනුවණකමින් මුළා වෙයි. Sinhala Revised Old Version ඔහු ඉගැන්වීම නැතිකම නිසා නසින්නේය; ඔහු තමාගේ මෝඩකමේ මහත්කම නිසා මුළාවයන්නේය. |
ඔවුන්ගේ ගල් සිත නිසා, මම ඔවුන් ප්‍රතික්ෂේප කෙළෙමි. එවිට ඔව්හු ඔවුන්ගේ ම මතිමතාන්තර අනුව ගමන් කළෝ ය.
එතුමාණෝ ඔවුන්ගේ අදමිටුකමට දඬුවම් කරන සේක. ඔවුන්ගේ නපුරුකම නිසා ඔවුන් නසා වනසාලන සේක. අපේ දෙවි සමිඳාණෝ ඔවුන් විනාශ කරන සේක.