හිතෝපදේශ 26:22 - Sinhala New Revised Version 2018 කටකතා රසවත් අහරකි, එය ගිලගැනීමට කවුරුත් කැමැති ය. Sinhala New Revised Version කටකතා රසවත් අහරකි, එය ගිලගැනීමට කවුරුත් කැමැති ය. Sinhala Revised Old Version කේලාම්කියන්නෙකුගේ වචන රසවත් භෝජන මෙනි; ඒවාත් බඩ තුළටම බැසයන්නේය. |
ලේ වගුරුවන පිණිස කේළාම් කියන මනුෂ්‍යයෝ නුඹ තුළ සිටියෝ ය. සමහරු දේව රූපවලට පිදූ කෑම කෑහ; සමහරු සල්ලාලකම් කළහ;
සෙනඟ අතර ගතු කේලාම් දොඩමින් ඔබමොබ නොයා යුතු ය. යමෙකු මරණයට තීන්දු විය හැකි නඩුවක දී, නුඹේ සාක්ෂියෙන් ඔහුගේ පණ බේරාගැනීමට ඉඩ තිබේ නම්, එය කියා පෑ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.