හිතෝපදේශ 26:21 - Sinhala New Revised Version 201821 ගිනි අඟුරුවලට මයිනහමත්, ගින්නට දරත් යම් සේ ද දබරයක් ඇවිස්සීමට කලහකාරී මිනිසාත් එසේ ම ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 ගිනි අඟුරුවලට මයිනහමත්, ගින්නට දරත් යම් සේ ද දබරයක් ඇවිස්සීමට කලහකාරී මිනිසාත් එසේ ම ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 ගිනිඅඟුරුවලට අඟුරුත් ගින්නට දරත් යම්සේද, ඩබර අවුස්සන්ට තරඟකාර මනුෂ්‍යයා එසේමය. පරිච්ඡේදය බලන්න |