ආබ්රහම්ට දාව ඊසාක් ද, ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ.
ලූක් 3:30 - Sinhala New Revised Version 2018 ඔහු සිමියොන්ගේ පුත්රයා ය, ඔහු ජූදාගේ පුත්රයා ය, ඔහු ජෝසෙප්ගේ පුත්රයා ය, ඔහු ජෝනාම්ගේ පුත්රයා ය, ඔහු එලියාකිම්ගේ පුත්රයා ය, Sinhala New Revised Version ඔහු සිමියොන්ගේ පුත්රයා ය, ඔහු ජූදාගේ පුත්රයා ය, ඔහු ජෝසෙප්ගේ පුත්රයා ය, ඔහු ජෝනාම්ගේ පුත්රයා ය, ඔහු එලියාකිම්ගේ පුත්රයා ය, සිංහල කාලීන පරිවර්තනය ඔහු සිමියොන්ගේ පුත්රයා ය, ඔහු යූදාගේ පුත්රයා ය, ඔහු යෝසෙප්ගේ පුත්රයා ය, ඔහු යෝනාම්ගේ පුත්රයා ය, ඔහු එලියාකීම්ගේ පුත්රයා ය, Sinhala Revised Old Version ඔහු සිමියොන්ගේ පුත්රයාය, ඔහු යූදස්ගේ පුත්රයාය, ඔහු යෝසෙප්ගේ පුත්රයාය, ඔහු යෝනාම්ගේ පුත්රයාය, ඔහු එලියාකීම්ගේ පුත්රයාය, |
ආබ්රහම්ට දාව ඊසාක් ද, ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ.
එකල, සිමියොන් නම් මිනිසෙක් ජෙරුසලමෙහි විසී ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි දැහැමි බැතිමතෙකි. ශුද්ධාත්මයාණෝ ඔහු කෙරෙහි වැඩහුන්හ.
ඔහු ජෝෂුවාගේ පුත්රයා ය, ඔහු එළියේශර්ගේ පුත්රයා ය, ඔහු ජෝරයිම්ගේ පුත්රයා ය, ඔහු මත්තාත්ගේ පුත්රයා ය, ඔහු ලෙවීගේ පුත්රයා ය,
ඔහු මෙලියාගේ පුත්රයා ය, ඔහු මෙන්නාගේ පුත්රයා ය, ඔහු මත්තතාගේ පුත්රයා ය, ඔහු නාතන්ගේ පුත්රයා ය, ඔහු දාවිත්ගේ පුත්රයා ය,