ඔහු මත්තාතියස්ගේ පුත්රයා ය, ඔහු ආමොස්ගේ පුත්රයා ය, ඔහු නාහුම්ගේ පුත්රයා ය, ඔහු එස්ලීගේ පුත්රයා ය, ඔහු නග්ගයිගේ පුත්රයා ය,
ලූක් 3:26 - Sinhala New Revised Version 2018 ඔහු මායත්ගේ පුත්රයා ය, ඔහු මත්තාතියස්ගේ පුත්රයා ය, ඔහු සෙමෙයින්ගේ පුත්රයා ය, ඔහු ජෝසෙප්ගේ පුත්රයා ය, ඔහු ජෝදාගේ පුත්රයා ය, Sinhala New Revised Version ඔහු මායත්ගේ පුත්රයා ය, ඔහු මත්තාතියස්ගේ පුත්රයා ය, ඔහු සෙමෙයින්ගේ පුත්රයා ය, ඔහු ජෝසෙප්ගේ පුත්රයා ය, ඔහු ජෝදාගේ පුත්රයා ය, සිංහල කාලීන පරිවර්තනය ඔහු මායත්ගේ පුත්රයා ය, ඔහු මත්තාතියස්ගේ පුත්රයා ය, ඔහු සෙමෙයින්ගේ පුත්රයා ය, ඔහු යෝසෙක්ගේ පුත්රයා ය, ඔහු යෝදාගේ පුත්රයා ය, Sinhala Revised Old Version ඔහු මායත්ගේ පුත්රයාය, ඔහු මත්තාතියස්ගේ පුත්රයාය, ඔහු සෙමෙයින්ගේ පුත්රයාය, ඔහු යෝසෙක්ගේ පුත්රයාය, ඔහු යෝදාගේ පුත්රයාය, |
ඔහු මත්තාතියස්ගේ පුත්රයා ය, ඔහු ආමොස්ගේ පුත්රයා ය, ඔහු නාහුම්ගේ පුත්රයා ය, ඔහු එස්ලීගේ පුත්රයා ය, ඔහු නග්ගයිගේ පුත්රයා ය,
ඔහු ජොවානන්ගේ පුත්රයා ය, ඔහු රෙසාගේ පුත්රයා ය, ඔහු සෙරුබ්බාබෙල්ගේ පුත්රයා ය, ඔහු ෂෙයල්තියෙල්ගේ පුත්රයා ය, ඔහු නේරයිගේ පුත්රයා ය,
සෑමවිට ම, මුළු සිතින් යාච්ඤාවේ ද අයැදීමේ ද යෙදී සිටින්න. ආත්මයාණන් වහන්සේගේ බලයෙන් යාච්ඤා කරන්න. මේ කරුණ නිසා නිතර අවදි ව නොකඩ ව දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ උදෙසා, යාච්ඤා කරන්න.