රොටි කෑ පුරුෂයෝ පන්දහසක් වූ හ.
එහි කෑමට වාඩි වී සිටි පිරිමින් පමණක් පන්දහසක් වූහ.
රොටි කෑවාවූ පුරුෂයෝ පන්දහසක්ය.
ස්ත්‍රීන් හා දරුවන් හැර, කෑම කෑ පුරුෂයෝ පන්දහසක් පමණ වූ හ.
එකෙණෙහි ම උන් වහන්සේ සමූහයා විසුරුවා හැරිය සේක. සිය ශ්‍රාවකයන්ට ද ඔරුවට නැඟී තමන්ට පෙරටුව බෙත්සයිදාව බලා එගොඩට යන්න අණ දුන් සේක.