Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 6:44 - සිංහල කාලීන පරිවර්තනය

44 එහි කෑමට වාඩි වී සිටි පිරිමින් පමණක් පන්දහසක් වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 රොටි කෑ පුරුෂයෝ පන්දහසක් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 රොටි කෑ පුරුෂයෝ පන්දහසක් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

44 රොටි කෑවාවූ පුරුෂයෝ පන්දහසක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 6:44
2 හුවමාරු යොමු  

ස්ත්‍රීන් හා දරුවන් හැර රොටි කෑ අය ගණනින් පිරිමි පන්දහසක් පමණ වූහ.


එකෙණෙහි යේසුස්වහන්සේ, තම ගෝලයින් ඔරුවේ නංවා, තමාට පෙරටුව බෙත්සයිදා වෙත එගොඩ යන්නට සැලසූ සේක. ඒ අතර උන්වහන්සේ සමූහයා විසිරවූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්