ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 18:22 - Sinhala New Revised Version 2018

ඔවුන් මීකාගේ නිවෙසින් ඈතට ගිය කල, මීකාගේ නිවෙස අසල නිවෙස්වල මිනිස්සු එක්රැස් ව දාන්වරුන් පසුපස ගොස්, ඔවුන්ට ළං ව මොරගැසුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන් මීකාගේ නිවෙසින් ඈතට ගිය කල, මීකාගේ නිවෙස අසල නිවෙස්වල මිනිස්සු එක්රැස් ව දාන්වරුන් පසුපස ගොස්, ඔවුන්ට ළං ව මොරගැසුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන් මීකාගේ ගෙයින් දුර ගිය කල මීකාගේ ගේ අසල ගෙවල මිනිස්සු එකතුව දාන් පුත්‍රයන් පස්සේ ගොස් ඔවුන්ට ළංව මොරගැසුවෝය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 18:22
3 හුවමාරු යොමු  

දාන් මඟ ලගින සර්පයෙක් වේ වා! මාවතේ රැක සිටින පොළඟෙක් වේ වා! ඔහු අසුගේ කුරය දෂ්ට කරයි, අසරුවා ද පස්සට වැටෙයි.


මෙසේ ඔව්හු ආපසු හැරී බාලයන් ද ගවමහිෂයන් ද බඩු ද පෙරටු කොටගෙන ගියෝ ය.


ඔව්හු හැරී බලා, “මිනිසුන් රැස් කර ගෙන එන්නට ඔබට සිදු වී තිබෙන්නේ කුමක් දැ”යි මීකාගෙන් ඇසූහ.