විනිශ්චයකාරයෝ 18:22 - Sinhala New Revised Version22 ඔවුන් මීකාගේ නිවෙසින් ඈතට ගිය කල, මීකාගේ නිවෙස අසල නිවෙස්වල මිනිස්සු එක්රැස් ව දාන්වරුන් පසුපස ගොස්, ඔවුන්ට ළං ව මොරගැසුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 ඔවුන් මීකාගේ නිවෙසින් ඈතට ගිය කල, මීකාගේ නිවෙස අසල නිවෙස්වල මිනිස්සු එක්රැස් ව දාන්වරුන් පසුපස ගොස්, ඔවුන්ට ළං ව මොරගැසුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 ඔවුන් මීකාගේ ගෙයින් දුර ගිය කල මීකාගේ ගේ අසල ගෙවල මිනිස්සු එකතුව දාන් පුත්‍රයන් පස්සේ ගොස් ඔවුන්ට ළංව මොරගැසුවෝය. පරිච්ඡේදය බලන්න |