ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 4:9 - Sinhala New Revised Version 2018

වකුගඩු දෙක හා ඒවා මත තුනටිය පෙදෙසෙහි ඇති තෙල ද වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද අහකට ගත යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

වකුගඩු දෙක හා ඒවා මත තුනටිය පෙදෙසහි ඇති තෙල ද වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද අහකට ගත යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට දැලද අහක්කළ යුතුය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 4:9
3 හුවමාරු යොමු  

අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති තෙල් පිඬ ද වකුගඩු දෙක හා එහි ඇති තෙල ද ගෙන පූජාසනය මත පිළිස්සිය යුතු ය.


වකුගඩු දෙක හා ඒවා මත තුනටිය පෙදෙසෙහි තිබෙන තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.


සහභාගිකමේ පූජාවට පිදූ ගොනාගේ කොටස් ඉවතට ගත් ලෙස, පූජකවරයා ඒවා ගෙන, දවන යාගය පුදන පූජාසනයේ දැවිය යුතු ය.