ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 15:33 - Sinhala New Revised Version 2018

ඔසප් වීමෙන් කාන්තාවන් අපවිත්‍ර වන විට ද පුරුෂයෙකුට මෝචනය වන විට ද ස්ත්‍රියකට ලේ ගලා යාම ඇති වන විට ද අපවිත්‍ර යයි සැලකෙන, ස්ත්‍රියක සමඟ සේවනයෙහි යෙදෙන කෙනෙකු පිළිබඳ ව ද වලංගු නීති වේ.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔසප් වීමෙන් කාන්තාවන් අපවිත්‍ර වන විට ද පුරුෂයෙකුට මෝචනය වන විට ද ස්ත්‍රියකට ලේ ගලා යාම ඇති වන විට ද අපවිත්‍ර යයි සැලකෙන, ස්ත්‍රියක සමඟ සේවනයෙහි යෙදෙන කෙනෙකු පිළිබඳ ව ද වලංගු නීති වේ.”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පුරුෂයෙක් නුමුත් ස්ත්‍රියෙක් නුමුත් වැගිරීමක් ඇති අයද අපවිත්‍ර ස්ත්‍රියෙක් සමඟ සයනයකරන්නාද ගැන ව්‍යවස්ථාව මේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 15:33
5 හුවමාරු යොමු  

“යම්කිසි ස්ත්‍රියකට මාසික ඔසප් වීම වූ විට ඈ හත් දිනක් අපවිත්‍ර වී සිටින්නී ය. යමෙකු ඈ ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.


“මේ දක්වන ලදුයේ, යමෙකුට මෝචනය ඇති වන කල ද පුරුෂ ධාතු මෝචනය වීමෙන් කෙලෙසෙන විට ද


ආරොන්ගේ පුත්‍රයන් දෙදෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නීති විරෝධි ගිනි ඔප්පු කොට මළ පසු, සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,


යම් මිනිසෙකු ස්ත්‍රියක සමඟ ඇගේ ඔසප් වීමේ කාලයේ දී සයනය කළොත්, ඇගේ ලේ ගැලීම දෙදෙනා ම දකින බැවින්, දෙදෙනා ම ඔවුන්ගේ සෙනඟ අතරෙන් නෙරපනු ලැබිය යුතු ය.