Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 15:33 - Sinhala Revised Old Version

33 පුරුෂයෙක් නුමුත් ස්ත්‍රියෙක් නුමුත් වැගිරීමක් ඇති අයද අපවිත්‍ර ස්ත්‍රියෙක් සමඟ සයනයකරන්නාද ගැන ව්‍යවස්ථාව මේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 ඔසප් වීමෙන් කාන්තාවන් අපවිත්‍ර වන විට ද පුරුෂයෙකුට මෝචනය වන විට ද ස්ත්‍රියකට ලේ ගලා යාම ඇති වන විට ද අපවිත්‍ර යයි සැලකෙන, ස්ත්‍රියක සමඟ සේවනයෙහි යෙදෙන කෙනෙකු පිළිබඳ ව ද වලංගු නීති වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 ඔසප් වීමෙන් කාන්තාවන් අපවිත්‍ර වන විට ද පුරුෂයෙකුට මෝචනය වන විට ද ස්ත්‍රියකට ලේ ගලා යාම ඇති වන විට ද අපවිත්‍ර යයි සැලකෙන, ස්ත්‍රියක සමඟ සේවනයෙහි යෙදෙන කෙනෙකු පිළිබඳ ව ද වලංගු නීති වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 15:33
5 හුවමාරු යොමු  

යම් ස්ත්‍රියෙකුට ප්‍රමේහයක් ඇතිවී ඇගේ ශරීරයේ ප්‍රමේහය ලේවීනම් ඈ සත් දවසක් ඇගේ කිලුටුකමෙහි වන්නීය. ඈ ස්පර්ශවන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටින්නේය.


මනුෂ්‍යයෙක් ඔසප්වී සිටින ස්ත්‍රියෙකු සමඟ සයනයකර ඇගේ නග්නභාවය හැරීයොත් ඔහු ඇගේ උල්පත නග්නකෙළේය, ඈද තමාගේ ලේ උල්පත හැරීයාය. ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ සෙනඟ අතරෙන් සිඳදැමිය යුතුය.


වැගිරීමක් ඇත්තාද ශුක්‍ර වැගිරීමෙන් අපවිත්‍ර වෙන්නාද ඔසප් ඇතිවීමෙන් අසනීපව සිටින්නීද,


ස්වාමීන්වහන්සේ ඉදිරියට ළඟාවී සිටිද්දී මැරුණු, ආරොන්ගේ පුත්‍රයන් දෙදෙනාගේ මරණයෙන් පසු,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්