එහෙත්, දදය එලෙස වෙනසක් නැති ව ද, එහි කළු පාට රෝම වැඩෙමින් ද තිබේ නම්, දදය සුව වී ඇත. ඔහු පවිත්‍ර බැවින් පූජකවරයා එලෙස ප්‍රකාශ කළ යුතු වේ.
ලෙවී කථාව 13:38 - Sinhala New Revised Version 2018 “යම් පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ හෝ ශරීරයේ හමේ සුදු පලු හටගතහොත්, Sinhala New Revised Version “යම් පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ හෝ ශරීරයේ හමේ සුදු පලු හටගතහොත්, Sinhala Revised Old Version පුරුෂයෙකුට හෝ ස්ත්‍රියෙකුට හෝ ඔවුන්ගේ ශරීරයේ හමේ පල්ල එනම් සුදු පල්ල හටගත් කල්හි, |
එහෙත්, දදය එලෙස වෙනසක් නැති ව ද, එහි කළු පාට රෝම වැඩෙමින් ද තිබේ නම්, දදය සුව වී ඇත. ඔහු පවිත්‍ර බැවින් පූජකවරයා එලෙස ප්‍රකාශ කළ යුතු වේ.
පූජකවරයා එවැන්නෙකු සෝදිසි කළ යුතු ය. හමේ ඒ දදය සුදුමැලි ව තිබේ නම්, එය හමේ හටගන්න ගෝමර වේ. එවැන්නෙක් පවිත්‍ර කෙනෙකි.