Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 13:38 - Sinhala Revised Old Version

38 පුරුෂයෙකුට හෝ ස්ත්‍රියෙකුට හෝ ඔවුන්ගේ ශරීරයේ හමේ පල්ල එනම් සුදු පල්ල හටගත් කල්හි,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 “යම් පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ හෝ ශරීරයේ හමේ සුදු පලු හටගතහොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 “යම් පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ හෝ ශරීරයේ හමේ සුදු පලු හටගතහොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:38
2 හුවමාරු යොමු  

එහෙත් කබොල්ල නැවතී එහි තුළ කළු මයිල් හටගැනී තිබෙන බව ඔහුට පෙනේනම් කබලුව සුවවී ඔහු පවිත්‍රව සිටී. පූජකයා ඔහු පවිත්‍රයයි ප්‍රකාශකෙරේවා.


පූජකතෙමේ බලාවා; එවිට ඔවුන්ගේ ශරීරයේ හමේ සුදුමැලි පලු තිබෙන බව දුටුවොත් ඒවා හමේ හටගත් ගෝමරය; ඒ අය පවිත්‍රය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්