ඒ මිනිසා සැම විට ම සව් ඉසුරෙන් වැජඹෙනු ඇත. ඉහළින් එන දෙව් නියමය ගැන නම් කිසි දැනුමක් ඔහුට නැත. සිය සතුරන්ට ඔහු නිගා කරයි.
රෝම 3:16 - Sinhala New Revised Version 2018 ඔවුන් යන යන තැන විනාශයත් කාලකණ්ණිකමත් ඇත. Sinhala New Revised Version ඔවුන් යන යන තැන විනාශයත් කාලකණ්ණිකමත් ඇත. සිංහල කාලීන පරිවර්තනය ඔවුන්ගේ මාවත්වල ඇත්තේ විනාශය හා විපත්තියයි; Sinhala Revised Old Version ඔවුන්ගේ මාර්ගවල විනාශයත් කාලකණ්ණිකමත් තිබේ; |
ඒ මිනිසා සැම විට ම සව් ඉසුරෙන් වැජඹෙනු ඇත. ඉහළින් එන දෙව් නියමය ගැන නම් කිසි දැනුමක් ඔහුට නැත. සිය සතුරන්ට ඔහු නිගා කරයි.