Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 3:16 - Sinhala Revised Old Version

16 ඔවුන්ගේ මාර්ගවල විනාශයත් කාලකණ්ණිකමත් තිබේ;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඔවුන් යන යන තැන විනාශයත් කාලකණ්ණිකමත් ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 ඔවුන්ගේ මාවත්වල ඇත්තේ විනාශය හා විපත්තියයි;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඔවුන් යන යන තැන විනාශයත් කාලකණ්ණිකමත් ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 3:16
4 හුවමාරු යොමු  

ඔවුන්ගේ පාද ලේ වැගිරීමට කඩිසරය;


ඔව්හු සමාදානයේ මාර්ගයද දැන නොගත්තෝය.


ඔහුගේ මාර්ග සෑමවිටම ස්ථිරය; ඔබගේ විනිශ්චයෝ ඔහුට නොපෙනෙන තරම් ඉහළය. ඔහු තමාගේ සියලු සතුරන් කෙරේ අහංකාරයෙන් පිපෙයි.


දුෂ්ටයන්ට සමාදානය නැතැයි මාගේ දෙවියන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්