ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 21:19 - Sinhala New Revised Version 2018

පූජක ආරොන්ගේ පුත්‍රයන්ගේ සියලු නගර සහ ඒ අවට තණ බිම් ඇතුළු ව නගර දහතුනක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පූජක ආරොන්ගේ පුත්‍රයන්ගේ සියලු නගර සහ ඒ අවට තණ බිම් ඇතුළු ව නගර දහතුනක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පූජකයන්වූ ආරොන් පුත්‍රයන්ගේ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් දහතුනක්ය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 21:19
3 හුවමාරු යොමු  

ආරක්ෂා නගරයක් වූ හෙබ්‍රොන් ද ලිබ්නා සහ එහි තණ බිම් ද ජත්තීර් ද එෂ්තෙමොව සහ එහි තණ බිම් ද;


අනාතොත් සහ ඒ අවට තණ බිම් ද අල්මොන් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.


ලෙවීවරුන් වන කොහාත්ගේ සෙසු ගෝත්‍රයන්ගේ පවුල්වලට ඔවුන්ගේ කොටසේ නගර එප්‍රායිම් ගෝත්‍රයෙන් ලැබුණේ ය.