Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 21:19 - Sinhala Revised Old Version

19 පූජකයන්වූ ආරොන් පුත්‍රයන්ගේ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් දහතුනක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 පූජක ආරොන්ගේ පුත්‍රයන්ගේ සියලු නගර සහ ඒ අවට තණ බිම් ඇතුළු ව නගර දහතුනක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 පූජක ආරොන්ගේ පුත්‍රයන්ගේ සියලු නගර සහ ඒ අවට තණ බිම් ඇතුළු ව නගර දහතුනක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 21:19
3 හුවමාරු යොමු  

අනාතොත් සහ එහි පිට-බිම්ද අල්මොන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.


ලෙවීවරුන් වන කොහාත්ගේ අනික් පුත්‍රයන්ගේ පවුල්වලට ඔවුන්ගේ කොටසේ නුවරවල් එප්‍රායිම් ගෝත්‍රයෙන් ලැබුණේය.


ආරක්ෂා නුවරක් වූ හෙබ්‍රොන්ද ලිබ්නා සහ ඒකේ පිට-බිම්ද යත්තීර්ද එෂ්තෙමොව සහ ඒකේ පිට-බිම්ද;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්