යොෂුවා 15:53 - Sinhala New Revised Version 2018 ජානීම් ද බෙත්-තප්පුවා ද අපේකා ද Sinhala New Revised Version ජානීම් ද බෙත්-තප්පුවා ද අපේකා ද Sinhala Revised Old Version යානීම්ද බෙත්-තප්පුවාද අපේකාද, |
හුම්තා ද හෙබ්‍රොන් නම් වූ කිරියත්-අර්බා ද ශීයෝර් ද යන නගර නවය ද ඒවායේ ගම් ද යන මේවා ය.
තප්පුවා රට මනස්සේට අයිති විය. එහෙත්, මනස්සේගේ සීමාවේ තිබුණු තප්පුවා එප්‍රායිම් ගෝත්‍රයට අයිති වුණේ ය.
සාමුවෙල් කතා කළ විට ඉශ්රායෙල් ජනතාව ඔහුගේ වචන පිළිගත්හ. එකල ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට පිටත් ව ගොස්, එබෙන්-එශෙර් ළඟ කඳවුරු බැඳගත්හ.