ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 15:50 - Sinhala New Revised Version 2018

අනාබ් ද එෂ්තෙමෝ ද ආනිම් ද

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අනාබ් ද එෂ්තෙමෝ ද ආනිම් ද

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අනාබ්ද එෂ්තෙමෝද ආනීම්ද,

පරිච්ඡේදය බලන්න



යොෂුවා 15:50
5 හුවමාරු යොමු  

එස්රාගේ පුත්‍රයෝ නම්: ජෙතෙර්, මෙරේද්, ඒපෙර් සහ ජාලොන් ය. මෙරේද් පාවාගත්, පාරාවෝගේ දුව වූ බිතියාගේ පුත්‍රයෝ මොවුහු ය. ඈ මීරියම් ද ෂම්මයි ද එෂ්තෙමෝවාගේ පියා වූ ඉෂ්බා ද ලැබුවා ය.


දන්නා ද දෙබීර් වන කිරියත්-සන්නා ද


ගෝෂෙන් ද හෝලොන් ද ගිලෝ ද යන නගර එකොළහ සහ ඒවායේ ගම් ද යන මේවා ය.


ජත්තීර් සහ ඒ අවට තණ බිම් ද එෂ්තෙමෝවා සහ ඒ අවට තණ බිම් ද


අරෝයෙර්හි ද සිප්මෝත්හි ද එෂ්තෙමෝවාහි ද