හාශොර්හි රජ වූ ජාබින් මේ සියලු දේ ඇසූ විට, මාදොන්හි රජ වූ ජෝබාබ්ට ද ෂිම්රොන්හි රජුට ද ආක්ෂාප්හි රජුට ද
යොෂුවා 11:10 - Sinhala New Revised Version 2018 ඒ අවස්ථාවේ දී ජෝෂුවා පෙරළා අවුත් හාශොර් නගරය අල්ලාගෙන එහි රජුට කඩුවෙන් පහර දුන්නේ ය. හාශොර් වනාහි ඉහත දී ඒ සියලු රාජ්‍යවල ප්‍රධාන නගරය ව තිබුණේ ය. Sinhala New Revised Version ඒ අවස්ථාවේ දී ජෝෂුවා පෙරළා අවුත් හාශොර් නගරය අල්ලාගෙන එහි රජුට කඩුවෙන් පහර දුන්නේ ය. හාශොර් වනාහි ඉහත දී ඒ සියලු රාජ්‍යවල ප්‍රධාන නගරය ව තිබුණේ ය. Sinhala Revised Old Version ඒ ප්‍රස්තාවේ යෝෂුවා හැරී ඇවිත් හාශොර් අල්වාගෙන එහි රජුට කඩුවෙන් පහරදුන්නේය. මක්නිසාද හාශොර් ඉහතදී ඒ සියලු රාජ්‍යවල ප්‍රධාන නුවරව තිබුණේය. |
හාශොර්හි රජ වූ ජාබින් මේ සියලු දේ ඇසූ විට, මාදොන්හි රජ වූ ජෝබාබ්ට ද ෂිම්රොන්හි රජුට ද ආක්ෂාප්හි රජුට ද
සමිඳාණන් වහන්සේ ද හාශොර්හි රජකම් කළ කානාන්හි රජ වූ ජාබින් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහුගේ සේනාවේ අධිපතියාගේ නම සිසෙරා ය. ඔහු හරොෂෙත්-ගොයිම් වැසියෙකි.