ඉද්දෝගෙන් ශෙකරියා ය; ගින්නෙතොන්ගෙන් මෙෂුල්ලාම් ය;
ඉද්දෝගෙන් ශෙකරියාය; ගින්නෙතොන්ගෙන් මෙෂුල්ලාම්ය;
හාරීම්ගෙන් අද්නා ය; මෙරායොත්ගෙන් හෙල්කයි ය;
අබියාගෙන් සික්රී ය; මිනියාමින්ගෙන් මොවාදියාගේ පිල්ටයි ය;
දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ අට වන මාසයේ දී සමිඳාණන් වහන්සේ ඉද්දෝගේ පුත්‍ර වන බෙරෙකියාගේ පුත්‍ර වූ දිවැසිවර සෙකරියාට වදාළ පණිවුඩය මෙය වේ.