ඔවුන්ගේ කෝපයට සාප වේ වා! මන්ද, එය දරුණු ය; කුරිරු ය. ජාකොබ්ගේ දේශය තුළ මම ඔවුන් වෙන් කරලමි. ඉශ්රායෙල් ජනතාව අතර ඔවුන් විසුරුවා හරිමි.
නෙහෙමියා 11:36 - Sinhala New Revised Version 2018 ජුදාහි විසූ ලෙවීවරුන්ගෙන් ද සමහර කාණ්ඩ බෙන්ජමින්වරුන් සමඟ සිටියෝ ය. Sinhala New Revised Version ජුදාහි විසූ ලෙවීවරුන්ගෙන් ද සමහර පන්ති බෙන්ජමින්වරුන් සමඟ සිටියෝ ය. Sinhala Revised Old Version ලෙවීවරුන්ගෙන්ද යූදාහි සමහර පංක්ති බෙන්යමින්හි සිටියෝය. |
ඔවුන්ගේ කෝපයට සාප වේ වා! මන්ද, එය දරුණු ය; කුරිරු ය. ජාකොබ්ගේ දේශය තුළ මම ඔවුන් වෙන් කරලමි. ඉශ්රායෙල් ජනතාව අතර ඔවුන් විසුරුවා හරිමි.