නෙහෙමියා 11:36 - Sinhala New Revised Version36 ජුදාහි විසූ ලෙවීවරුන්ගෙන් ද සමහර පන්ති බෙන්ජමින්වරුන් සමඟ සිටියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201836 ජුදාහි විසූ ලෙවීවරුන්ගෙන් ද සමහර කාණ්ඩ බෙන්ජමින්වරුන් සමඟ සිටියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version36 ලෙවීවරුන්ගෙන්ද යූදාහි සමහර පංක්ති බෙන්යමින්හි සිටියෝය. පරිච්ඡේදය බලන්න |