ළය වැස්මට රන් මුදු දෙකක් සාදා ඒ රන් මුදු දෙක ළය වැස්මේ දෙකෙළවරේ දැමිය යුතු යි.
ළය වැස්ම පිට රනින්වළලු දෙකක් සාදා ඒ වළලු දෙක ළය වැස්මේ දෙකෙළවර පිට තබන්න.
ළය වැස්ම සඳහා ද තනි රනින් එකට ගෙතූ මාල සෑදිය යුතු යි.
ගෙතූ රන් මාල දෙක ළය වැස්මේ දෙකෙළවරේ ඇති මුදු දෙකේ ඇමිණිය යුතු වේ.