Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 28:23 - Sinhala Revised Old Version

23 ළය වැස්ම පිට රනින්වළලු දෙකක් සාදා ඒ වළලු දෙක ළය වැස්මේ දෙකෙළවර පිට තබන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ළය වැස්මට රන් මුදු දෙකක් සාදා ඒ රන් මුදු දෙක ළය වැස්මේ දෙකෙළවරේ දැමිය යුතු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ළය වැස්මට රන් මුදු දෙකක් සාදා ඒ රන් මුදු දෙක ළය වැස්මේ දෙකෙළවරේ දැමිය යුතු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 28:23
3 හුවමාරු යොමු  

ළය වැස්ම පිට පවිත්‍ර රනින් ලනු මෙන් ගොතනලද මාල සාදන්න.


රනින් ගොතනලද මාල දෙක ළය වැස්මේ දෙකෙළවර තිබෙන වළලු දෙක පිට තබන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්