නිලධාරීන්ට පැමිණෙන්න අණ කරනු ලැබේ. ඔව්හු එන විට පැකිළෙති. පවුරට වේගයෙන් දුව ගොස් මුවාවක් තනා ගනිති.
නාහුම් 2:6 - Sinhala New Revised Version 2018 ගංගාවල දිය සොරොව් බිඳී ගොස් ඇත; මාලිගාව බියෙන් ඇලළී යයි. Sinhala New Revised Version ගංගාවල දිය සොරොව් බිඳී ගොස් ඇත; මාලිගාව බියෙන් ඇලළී යයි. Sinhala Revised Old Version ගංගාවල දොරටු අරිනු ලැබ, මාළිගාව දියවී තිබේ. |
නිලධාරීන්ට පැමිණෙන්න අණ කරනු ලැබේ. ඔව්හු එන විට පැකිළෙති. පවුරට වේගයෙන් දුව ගොස් මුවාවක් තනා ගනිති.
රැජින අල්ලාගෙන වහල්කමට ගෙනයනු ලැබේ. ඇගේ සේවිකාවෝ මහා දුකින් පපුවට ගසාගනිමින් පරෙවියන් මෙන් සුසුම්ලති.
නුඹේ හේවායෝ ගැහැණුන් වැනි ය. සතුරන් ඉදිරියෙහි වාසල් දොරටු සම්පූර්ණයෙන් ම ඇරී ඇත. නුඹේ දොරටුවල අගුල් ගිනිබත් වී ඇත.