ද්විතීය නීතිය 14:9 - Sinhala New Revised Version 2018 “සියලු ජලජ සතුන් අතරෙන් වරල් සහ කොරපොතු ඇති සතුන් කන්නට පුළුවන. Sinhala New Revised Version “සියලු ජලජ සතුන් අතරෙන් වරල් සහ කොරපොතු ඇති සතුන් කන්නට පුළුවන. Sinhala Revised Old Version ජලයෙහි ඉන්න සියල්ලන් අතරෙන් නුඹලාට කන්ට පුළුවන් මේ සත්තුය, එනම් වරල් සහ කොරපොතු ඇති සියල්ලන් කන්ට පුළුවන. |
ඌරා, කුරය බෙදී ඇති සතෙකු නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතු ය. උන්ගේ මස් නොකෑ යුතු අතර, උන්ගේ මළකුණු ද ස්පර්ශ නොකළ යුතු ය.