ගුරුළා, කුරුළුගොයා, ඒ ඒ වර්ගයේ උකුස්සෝ
ගුරුළාත් කුරුළුගොයාත් ඒ ඒ වර්ගයේ උකුස්සෝත්ය;
එහි සර්පයා බෙනය සාදා, බිජු දමා, රැක, පැටවුන් ඇගේ සෙවණෙහි තුරුලු කරගන්නී ය. උකුස්සෝ එකෙක් පාසා එකෙක් එහි එකතු වන්නෝ ය.
සාමාන්‍ය උකුස්සා, නා නා විධ කුරුළුගොයි;
කෑමට අවසර නැති පක්ෂීහු නම් රාජාලියා, මහ ගිජුලිහිණියා,
ඒ ඒ වර්ගයේ සියලු කපුටෝ